.....................................Special Notice ..................................
2025 වසරේ එක්දින සංඛ්‍යාලේඛන ගණන් ගැනීමේ දිනයන්-
Dates for Counting One-Day statics in the Year 2025.
Year-2025-Data Entry Schedule |
Month |
Date |
Month |
Date |
January/ජනවාරි |
20th Monday/සඳුදා |
July/ජූලි |
19th Saturday /සෙනසුරාදා |
February/පෙබරවාරි |
18th Tuesday/අඟහරුවාදා |
August/අගෝස්තු |
29th Friday/සිකුරාදා |
March/මාර්තු |
12th Wednesday/ බදාදා |
September/සැප්තැම්බර් |
25th Thursday/බ්‍රහස්පතින්දා |
April/අප්‍රේල් |
03rd Thursday /බ්‍රහස්පතින්දා |
October/ඔක්තෝබර් |
15th Wednesday/ බදාදා |
May/මැයි |
09th Friday/සිකුරාදා |
November/නොවැම්බර් |
11th Tuesday /අඟහරුවාද |
June/ජුනි |
14th Saturday/සෙනසුරාදා |
December/දෙසැම්බර් |
01st Monday/සඳුදා |
2025 වර්ෂයේ එක්දින ගණන් ගැනීම හා මාසික කවුළු සංඛ්‍යාලේඛන ඇතුළත් කිරීම සඳහා පහත සඳහන් සබඳතාවය භාවිතා කරන්න.
Please use the following link to one-day statics and enter the monthly counter statics for the year 2025
click here - Link
Considerations/සැලකිය යුතුයි - .
- If the same data has been entered twice, it should be informed to the Planning and Development Division for correction.
එකම දත්තය දෙවරක් ඇතුළත් කර ඇති නම් එය නිවැරදි කිරීම සඳහා සැලසුම් හා සංවර්ධන අංශයට දැනුවත් කළ යුතුයි.
- There is no need to send the completed PSMI 22 form to our division in the future.
මින් ඉදිරියට සම්පූර්ණ කරන ලද PSMI-22 ආකෘති පත්රම අප අංශය වෙත එවීම අවශ්යv නැත.
තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2025-01-17
සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන්
சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்.
List of prohibited and restricted articles/
තහනම් හා සීමාවන් පනවා ඇති භාණ්ඩ ලැයිස්තුව/தடைசெய்யப்பட்ட மற்றும் வரையறைகளுக்குட்பட்ட பொருட்களின் பட்டியல்
එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-12-24
සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන් / சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்.
කැනඩාව වෙත ගුවන් තැපෑල භාර ගැනීම නැවත ආරම්භ කිරීම - නිවේදනය සිංහල
கனடா நாட்டுக்கான விமான மூல அஞ்சல் பொருட்கள் ஏற்றுக்கொள்வதை மீ ண்டும் ஆரம்பித்தல் - தமிழ்
එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-12-23
සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන්
ඇමරිකා එක්සත් ජනපදය (USA) වෙත 2024 වසර අවසානයේ යැවෙනවිදේශ තැපෑල එම රටට භාර ගැනීම හා බෙදා හැරීම
ඇමරිකානු එක්සත් ජනපද තැපැල් පරිපාලනයවිසින් IB චක්‍රෙල්ඛ අංක 180/2024 මගින් 2024 නත්තල් උත්සව සමය
ඉලක්ක කර ඇමරිකානු එක්සත් ජනපදය වෙත යොමු කරන තැපැල් භාණ්ඩ සම්බන්ධයෙන් පහත දින වලට පෙර අදාළ
තැපැල් භාණ්ඩ එරටට යොමු කරන මෙන් දන්වා ඇත.
ගුවන්/මුහුදු ලිපි තැපැල් සහ පාර්සල් - |
2024 දෙසැම්බර් 18 |
EMS අයිතම- |
2024 දෙසැම්බර් 21 |
ඒ අනුව තැපැල් කාර්යාලකවුළු මගින් ඇමරිකානු එක්සත් ජනපදය වෙත 2024.12.31 දක්වා තැපැල් භාණ්ඩ භාර ගැනීමේ
දී පහත උපදෙස් පරිදි කටයුතු කරන ලෙස දැනුම් දෙමි.
- දෙසැම්බර් මාසයේ ඇමරිකා එක්සත් ජනපදය සඳහා මුහුදු තැපෑල භාරගැනීම නොකල යුතු ය.
- ඇමරිකා එක්සත් ජනපදය වෙත ගුවන් තැපෑල(ලිපි තැපෑල හා පාර්සල් තැපෑල) 2024 දෙසැම්බර් 12 දක්වා භාර ගත යුතු ය
2024දෙසැම්බර් 13 සිට 2024 දෙසැම්බර් 31 දක්වා මෙම රටට ගුවන් තැපෑල භාර ගැනීම තාවකාලිකව අත්හිට විය යුතු ය.
- ඇමරිකා එක්සත් ජනපදයවෙත EMS අයිතම 2024 දෙසැම්බර්15 දක්වා භාර ගැනීම සිදු කල යුතුය 2024දෙසැම්බර් 16
සිට 2024 දෙසැම්බර් 31 දක්වා මෙම රටට EMS අයිතම භාර ගැනීම තාවකාලිකව අත්හිට විය යුතු ය.
එමෙන්ම නත්තල් උත්සව සමය නිමිති කර ගනිමින් අනෙකුත් බටහිර රටවල් සඳහාද තැපැල්භාණ්ඩ භාර ගැනීමේ දී
ජාත්යින්තර තැපැල් මෙහෙයුම් කටයුතු වල කාර්යබහුලත්වය මත යම් ප්‍රමාදයන් සාමාන්‍ය ඇති විය හැකි බව අපගේ
පාරිභෝගිකයන් වෙතදැනුම් දෙන මෙන් දන්වාසිටිමි.
2025.01.01 දින සිට ඇමරිකා එක්සත් ජනපදය වෙත ඇති සියළුම තැපැල් සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව
තවදුරටත් දැනුම් දෙමි.
එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-12-11
සියළුම ප්‍රධාන / කාර්‍යභාර තැපැල් / උප තැපැල් ස්ථානාධිපතිවරුන්
சகல பிரதான/ பொறுப்பு/ உப அஞ்சல் அதிபர்களுக்கும்.
විදේශ තැපැල් කටයුතු සඳහා Local IPS System නව ක්‍රමවේදය 2024 දෙසැම්බර් 02 දින සිට ආරම්භ වේ. චක්‍රලේඛය, මාර්ගෝපදේශ අත්පොත හා
තැපැල් සංකේත ලැයිස්තුව සඳහා සේවා පෝටලයේ Circular වෙත පිවිසෙන්න
வெளிநாட்டு அஞ்சல் செயற்பாடுகளுக்கான Local IPS System புதிய செயன்முறையானது 2024 டிசம்பர் 02ஆம் திகதி தொடக்கம் நடைமுறைப்படுத்தப்படவுள்ளது.
இவ்விடயம் தொடர்பான சுற்றுநிருபம், வழிகாட்டி கைநூல் மற்றும் அஞ்சல் குறியீட்டு இலக்கப்பட்டியல் என்பவற்றைப் பெற்றுக்கொள்ள சேவை போர்டலில் Circularக்கு பிரவேசிக்கவும்
එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-11-30
මාසික කවුළු සංඛ්‍යාලේඛන වාර්තාව
සෑම මාසයකම අවසානයේ පහත එක මඟින් පත්‍රිකාවට දත්ත ඇතුළත් කරන්න
click here - Link
සැලකිය යුතුයි :- එකම දත්තය දෙවරක් ඇතුළත් කර ඇත්නම් එය නිවැරදි කිරීම සඳහා සැලසුම් හා සංවර්ධන අංශය දැනුවත් කළ යුතුයි
තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2024-11-21
සියළු කාර්ය මණ්ඩලය වෙත. அனைத்து ஊழியர்களுக்கும்.
භාණ්ඩ සමීක්ෂණය සඳහා සැපයුම් අංශය වසා තැබීම
பொருட்கள் கணக்கெடுப்புக்காக விநியோகப் பிரிவு மூடப்படுதல்.
2024 තොග සමීක්ෂණ කාර්යයන් සඳහා 2024-12-16 දින සිට 2024-12-31 දින දක්වා සැපයුම් කාර්යාලයේ ලිපි ද්‍රව්‍ය සහ පෝරම ගබඩාව වසා තබනු ලැබේ.
එබැවින්, ඊට පෙර අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ පෝරම ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස සියළු කාර්ය මණ්ඩලය වෙත දැනුම් දෙමි.
2024 தொகை கணக்கெடுப்புக்காக 16.12.2024 முதல் 31.12.2024 வரை வழங்கல் அலுவலகத்தில் எழுதுகருவிகள் (stationary)
பிரிவு மற்றும் படிவக் களஞ்சியப் பிரிவு மூடப்பட்டிருக்கும். எனவே, அதற்கு முன் தேவையான எழுதுபொருட்கள் மற்றும் படிவ
கோரிக்கைகளை சமர்ப்பிக்குமாறு அனைத்து ஊழியர்களுக்கும் தெரிவித்துக் கொள்கிறேன்.
රාජිත කේ. රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
Published on 2024-11-19
සියළු කාර්ය මණ්ඩලය වෙත.
අංක 900114958V දරණ ජාතික හැඳුණුම්පත හිමි ජෙසුදාසන් ක්‍රිස්ටෝපර් නමැති අයට මුදල් ඇණවුම් ගෙවීම අත්හිටුවා ඇත.
එම පුද්ගලයා විසින් ඉදිරිපත් කරන ඇණවුම් ගෙවීම ප්‍රතික්ෂේප කර නොපමාව මූලස්ථාන තොරතුරු තාක්ෂණ අංශයවෙත දැනුම්දෙන්න.
තුසිත හුලංගමුව
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
Published on 2024-08-14